උපන්දිනය වෙනුවෙන් ශලනි තාරකා කළ අපූරු Photo Shoot එක සමාජ මාධ්‍ය කළඹයි - ප්‍රේක්ෂක සිත් වසඟ කළ සුන්දර ඡායාරූප එකතුව මෙන්න
By Kanchana
ශලිනි තාරකා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂරංගන ශිල්පිනියක් ප්‍රේක්ෂක ආදරය එදා මෙදා තුර අදටත් ප්‍රේක්ෂක ආදරය නොමදව විදින කෙනෙක් .
ඇය මේ රංගන ක්ෂේත්‍රයේ දිදුලන තාරකාවක්.
ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු photo shoot එකක් කරලා තිබුණා .
ප්‍රේක්ෂක සිත් වසග කරපු ඒ photo shoot එක ඔයාලත් බලන්නකෝ කොයිතරම්නම් අපූරුද කියලා







