උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල
නිතර ඉහළ පහළ යන රන් මිල අද (15) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව,
| කැරට් | ගැනුම් මිල | විකුණුම් මිල |
| කැරට් 24 | LKR 350,350 | LKR 358,195 |
| කැරට් 22 | LKR 320,240 | LKR 327,778 |
| කැරට් 21 | LKR 306,150 | LKR 313,555 |
| කැරට් 18 | LKR 263,020 | LKR 268,270 |
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
