නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..
Government Of Sri Lanka
Department of Pensions
Latest Headlines
Decision Making
National People's Power - NPP
By krishani
නව රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ 2020 වසරේ දී අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමටයි.
ඒ අනුව 2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙනු ඇත.
ඒ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ එළැඹෙන අයවැය මගින් එයට අදාළ ප්‍රතිපාදන වෙන් කල බවයි.
You May Like This Video👇