නැවෙන් බාන ගානට ඉන්ධන මිල දුන්නොත් මීට වඩා තෙල් මිල වැඩිවෙනවා - ඉන්ධන මිල ගැන ඇමති සරත්ගෙන් පැහැදිලි කිරීමක්

Report

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසන්නේ ජනතාව පවසන පරිදි නැවෙන් බාන ගානට ඉන්ධන ලබාදීම කළහොත් ඉන්ධන මිල ගණන් පවතින මිලටත් වඩා වැඩි මිලකට ලබාදීමට සිදුවන බවයි.

අද (15) පැවති උත්සව අවස්ථාවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

රජය මේ වනවිට ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ බිලියන ගණනක් වියදම් කරමින් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත. නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් වැඩිදුරටත් සඳහන්කර සිටියේ වත්මන් රජය ජනතාවට විශාල වශයෙන් සහන ලබාදෙමින් සිටින බවයි.

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න

මෙවර අයවැයෙන් රජයේ විවිධ අංශවල රැකියාවල මූලික වැටුප් ඉහළ යන ආකාරය වෙන වෙනම මෙන්න