අස්වැසුම ගෙවීම් දිනය මෙන්න - අලුතින් සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහාත් මුදල් දීමනා

Report

අලුතින් හඳුනාගත් ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් නොවැම්බර් 27 වැනිදා ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර මහතා පැවසුවේ නව ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වන බවයි.

නැවෙන් බාන ගානට ඉන්ධන මිල දුන්නොත් මීට වඩා තෙල් මිල වැඩිවෙනවා - ඉන්ධන මිල ගැන ඇමති සරත්ගෙන් පැහැදිලි කිරීමක්

නැවෙන් බාන ගානට ඉන්ධන මිල දුන්නොත් මීට වඩා තෙල් මිල වැඩිවෙනවා - ඉන්ධන මිල ගැන ඇමති සරත්ගෙන් පැහැදිලි කිරීමක්

සංශෝධිත ලැයිස්තුව යටතේ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීම ආරම්භ කරන බවත්, එම ක්‍රියාවලිය සඳහා මාසයක කාලයක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

මැදපෙරදිග තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලද විශේෂ දීමනාව දිළිඳු සහ අන්ත දිළිඳු කාණ්ඩවල ප්‍රතිලාභීන් සඳහා නිතිපතා ගෙවීමට එක් කරන බව සභාපතිවරයා පැවසීය.

අගමැතිනි හරිනිගෙන් පාසල් සිසුන්ට පණිවිඩයක් - උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වසරවල දරුවන් පාසල් පැමිණීම අනිවාර්යයි

අගමැතිනි හරිනිගෙන් පාසල් සිසුන්ට පණිවිඩයක් - උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වසරවල දරුවන් පාසල් පැමිණීම අනිවාර්යයි