තවත් බද්ධක් ඉහළ දමන්න යයි..ඉදිරියේදී කුමක් වෙයිද?
Sri Lanka
Tax
The central bank
Sri Lanka banks
By Aruna
එකතු කළ අගය මත බදු පනතේ සංශෝධනවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට, වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණල යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට කාරක සභාවේදී අනුමත වී තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතියන් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |