ටැටූ ගැසීම ගැන PHI සංගමයෙන් විශේෂ දැනුම්දීමක්
By Sewvandhi
පච්ච ගැසීම හෙවත් ටැටූ කලාව නිසි පුහුණුවකින් තොර ව සිදු කිරීම අනතුරුදායක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.මෙරට පච්ච ගැසීම සිදු කරන වැඩි පිරිසකට ඒ සඳහා නිසි පුහුණුවක් නොමැති බව යි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඒ සඳහා භාවිත කරන වර්ණකයන් පිළිබඳ නියාමනයක් හෝ සොයා බැලීමක් සිදු නො කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර, පච්ච ගැසීම සඳහා භාවිත කරන කටු වර්ග නැවත නැවත භාවිත කිරීම හේතුවෙන් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බව යි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.'
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
YOU MAY LIKE THIS VIDEO-:
එක් පුද්ගලයෙකුට මසකට අවම 12,444ක්..?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |