මොනවද මේ ලංකාවට වුණේ? මහපාරෙන් T-56 ගිනිඅවි මතුවෙලා [UPDATE]

Report

මහාමාර්ගයේ තිබී ටී - 56 ගිනිඅවි තුනක් ඇතුළු ගිනිඅවි කිහිපයක් හමුවී තිබේ.

මෙය සිදු වුයේ කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරගත කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරගත කරයි

මහා මාර්ගයක බෑගයක් තුළ දමා ටී - 56 ගිනිඅවි තුනක් සහ තවත් ගිනිඅවි කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ.

නවගමුව පොලීසිය විසින් මෙම විමර්ශනය සිදු කර ඇති අතර, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී - 56 මැගසීනයක් බෑගය තුල තිබූ බව වාර්තා වේ.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

නමුත් වැඩිදුර විමර්ශන වලින් පසුව අදාල ගිනිඅවි ව්‍යාජ බව පොලීසිය තහවුරු කර ඇත.

එනමුත් එම බෑගයේ තිබී සොයාගත් ටී - 56 මැගසීනය ව්‍යාජ නොවන බව පොලිසිය පවසයි 

මහින්ද, රනිල් පාතාල නායකයන්.. 'ගෝඩ් ෆාදර්'.. - ඇමති බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මහින්ද, රනිල් පාතාල නායකයන්.. 'ගෝඩ් ෆාදර්'.. - ඇමති බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්