හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරගත කරයි

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 25 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතුව ලෙස දැක්වෙන්නේ , කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචාවකට අදාල නඩුව විභාගයට ගැනීම මතය.

ඊට අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (18) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන්මෙ පසුව මෙම නියෝගය පනවා ඇත.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මරදාන - කොටුව අතර දුම්රිය පීලි පනී

මරදාන - කොටුව අතර දුම්රිය පීලි පනී