රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක්

Report

රත්තරං මිල ඉහළ යාමත් සමග බැංකු සහ මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් තැබීමේදී ගෙවන මිල ගණන් ද ඉහළ දමා ඇත.

ඒ අනුව කැරට් 24 රන් පවුමක් උකස් තැබීමේදී ගෙවන අත්තිකාරම් මුදල රුපියල් 250,000 ත් 260,000 ත් අතර මිලක් දක්වා වැඩිකර තිබෙන බව වාර්තා වේ.

එසේම මීට සති තුනකට පමණ පෙරදී කැරට් 24 රන් පවුමක් උකස් තැබීමේදී ගෙවනු ලැබුවේ රුපියල් 210,000 ක පමණ මුදලක්.

එමෙන්ම කැරට් 22 රන් පවුමක් උකස් තැබීමේදී ගෙවන මුදල රුපියල් 220,000 ක් දක්වා ද ඉහළ දමා තිබෙනවා.

රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක් | Gold Pawn Value Rises To Rs 250 000

සුභ ආරංචියක් - රන් මිල පහලට

සුභ ආරංචියක් - රන් මිල පහලට

මේ අතර මෙසේ උකස් තැබීමේදී ගෙවන අත්තිකාරම් මුදල් ඉහළ දැමීම හේතුවෙන් මේ වන විට බැංකු හා මූල්‍ය ආයතන තුළ උකසට තබා ඇති රන් ආභරණවලින් වැඩි මිලක් ලබා ගැනීමට ඇතැම් පාරිභෝගිකයන් උකස අලුත් කිරීම ඉහළ ගොස් ඇති බවද බැංකු හා මූල්‍ය ආයතන ආරංචිමාර්ග සඳහන් කරයි.

එහෙත් මෙසේ රන් ආභරණ ඉහළ මිලකට උකසට තැබීම හේතුවෙන් උකස්කරුට ඒවා බේරා ගැනීමට නොහැකිවීමෙන් සින්න වීමේ ඉඩකඩ වැඩි බවද බැංකු හා මූල්‍ය ආයතන ආරංචිමාර්ග දක්වයි.

රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක් | Gold Pawn Value Rises To Rs 250 000

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොලේ රත්තරං මිල ගණන් ඉහළ යාම නිසා කැරට් 24 රන් පවුමක මිල ඉකුත් සිකුරාදා (17 වැනිදා) රුපියල් ලක්ෂ 4 ඉක්මවා ගියත් පෙරේදා (19 වැනිදා) වන විටදී එය රුපියල් 390,000 ක් දක්වා යළි අඩුවී තිබුණා.

මේ අතර මෙසේ රත්තරං මිල ගණන් ඉහළ යාම නිසා මෙරට ස්වර්ණාභරණ වෙළෙඳ පොළේ රත්තරං සඳහා පවතින ඉල්ලුම සියයට 60 කින් පමණ පහත වැටී ඇත.

ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

අද නම් කොළඹ යන්න හිතන්නවත් එපා - මුළු කොළඹම හිරවෙයි

අද නම් කොළඹ යන්න හිතන්නවත් එපා - මුළු කොළඹම හිරවෙයි

අද මේ ලග්නවලට සැප සම්පත් උතුරන අත මිට සරු වෙන දවසක්

අද මේ ලග්නවලට සැප සම්පත් උතුරන අත මිට සරු වෙන දවසක්