දරුණු ටොනේඩෝවකින් ප්‍රංශයේ එක් අයෙක් මරුට 4 ට බරපතළයි

By Kaushi Oct 21, 2025 03:29 AM GMT
Report

ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) දින ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගොස් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.

ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙක්.

එසේම තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මේ අතර පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුව නිසා දිස්ත්‍රික්ක 10 කට පමණ හානි සිදුවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අදත් මේ අයට මි.මී 100 ඉක්මවූ තද වැසි

අදත් මේ අයට මි.මී 100 ඉක්මවූ තද වැසි

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ

දැක්ක මිනිස්සුත් හොල්මන් - සුදු කෙල්ලෝ දෙන්නා ස්ටේෂන් එක මැද්දේ කරපු දේ