අද නම් කොළඹ යන්න හිතන්නවත් එපා - මුළු කොළඹම හිරවෙයි

Report

කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

මීට හේතුව ලෙස වාර්තා වන්නේ අධික වර්ෂාවයි.

කෙසේ වෙතත් මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය නිසා රටේ විවිධ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත් වෙයි.

ඒ අනුව අද දිනද උදෑසන කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි දැක්වුණේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

එසේම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද සඳහන් වුණා.

අදත් මේ අයට මි.මී 100 ඉක්මවූ තද වැසි

අදත් මේ අයට මි.මී 100 ඉක්මවූ තද වැසි

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

මේ පාර අයවැයෙන් වාහන ගැන ගන්න යන තීරණය

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්