ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙත්සම් දෙකක් ඉවතට

Report

දිට්වා සුළි කුණුටුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පනවන ලද හදිසි නීති රෙගුලාසි මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම තීන්දුව ප්‍රධාන විනිසුරු අගවිනිසුරු පී. පී. පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් විසින් ලබා දී ඇති බව සඳහන් වේ.

හෙට මේ ජනතාවට සුබ ආරංචියක් - ජනපති ප්‍රධානත්වයෙන් කරන්න යන දේ

හෙට මේ ජනතාවට සුබ ආරංචියක් - ජනපති ප්‍රධානත්වයෙන් කරන්න යන දේ

පොඩි ලැසී' මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි

පොඩි ලැසී' මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි