පොඩි ලැසී මෙරටට රැගෙන ඒම සඳහා CID නිලධාරීන් පිටත්ව යයි

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" මෙරටට රැගෙන ඒම සඳහා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඒ සඳහා පිටත්ව ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

  තවද සැකකාර "පොඩි ලැසී" නැමැත්තා, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා සිරිල් ගාමිණි පියතුමාගෙන් විශේෂ ඉල්ලීමක්

පාස්කු විමර්ශනවලට බාධා කරන්න එපා සිරිල් ගාමිණි පියතුමාගෙන් විශේෂ ඉල්ලීමක්

පොලීසිය ප්‍රකාශ කළේ එරට නීති කටයුතු අවසන් කොට, සැකකරු මෙරටට භාරදීමට නියමිතව ඇති අතර, සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙන බවයි.

  ඒ වගේම බරපතල ගණයේ අපරාධවලට මොහු සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අද ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ මිල ගණන් මෙන්න