කවුරුත් හොයපු ජාතික ජනබලවේගයේ අලුත්ම ආර්ථික ප්‍රතිපත්තිය මෙන්න...(VIDEO)

By Sewvandhi Feb 13, 2022 09:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ජන ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා සමග, ගගන අපි සංවාදයට එකතු වුනා.

එහිදී එතුමා ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කල අතර මාතර දිස්ත්‍රික්කයෙන් එතුමා පරාජයට පත් විම සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළා.

හොරු රජ කරන ආණ්ඩුවක් බලයේ ඇති බවත් ව්‍යාපාරිකයන් බය විය යුත්තේ දැන බලයේ පවතින ආණ්ඩුවට බවත් එතුමා සදහන් කළා.

එම රසබර දේශපාලන සංවාදය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now