පගාව ලබාගත් ග්‍රාම නිලධාරිනියක් බිලත් එක්කම මාට්ටු

Government Employee Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Kaushi Aug 26, 2025 01:34 PM GMT
Kaushi

Kaushi

Report

අල්ලසක් ලබා ගැනීම පිළිබඳ ගොවිදුපුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට පත්ව ඇති ග්‍රාම නිලධාරිනිය බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කර තිබෙනවා.

ඇය අල්මාරියක් ලබා ගැනීමට රුපියල් 23,500 වටිනා මුදල් ගෙවන ලද බිලක් ලබා ගන්නා මොහොතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේම අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු