ඇප ලැබුණත් රනිල් තාමත් ලෙඩ ඇඳේ, නිල නිවේදනයක්

Ranil Wickremesinghe Hospitals in Sri Lanka Sinhala news Breaking News Colombo politics heat up
By Kaushi Aug 26, 2025 01:15 PM GMT
Kaushi

Kaushi

Report

ඇප මත නිදහස් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේදීත් කොළඹ ජාතික රෝහල තුළ දී ප්‍රතිකාර ලැබීමට නියමිත බව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය වාර්තා කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැරදවීමට පුළුල් විරෝධතා ව්‍යාපාරයකට දායක වූ සියලු පාර්ශව වෙත තම ස්තූතිය පුද කරන බව ද දන්වා ඇත.

එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්ව ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සඳහන්.

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර