රජයට අලුතින්ම ගන්න යන වාහන ගැන ගත්ත තීරණය

Report

පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා ඇතැම් පළාත් පාලන ආයතනවල ග්‍රාමීය සංවර්ධනයට අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස මිල දී ගැනීමට නියමිත බව පවසා ඇත.

එසේම අමාත්‍යවරයා සදහන් කළේ බොහෝ පළාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර මේ වන විට නැති බවයි.

තවද පවතින යන්ත්‍ර භාවිතයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ පවතින බවට හදුනාගෙන ඇති නිසා අදාළ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය බරවාහන අලුතින් මිලදී ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය චන්දන අබේරත්න මහතා තවදුරටත් සඳහන් කළා.

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු