හරිනිගෙන් හඳුන්නෙත්තිට රතු එළියක්..

Sri Lanka Politician Sunil Handunnetti Janatha Vimukthi Peramuna Harini Amarasuriya
By Aruna Jun 27, 2024 06:21 PM GMT
Aruna

Aruna

Report

තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS)

ජනප්‍රිය වැඩසටහනකට බිරින්දෑවරු දෙන්නම කැටුව ආ ප්‍රසිද්ධ චරිතයකට සිදු වූ දේ..(PHOTOS)


එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..


හදුන්නෙත්ති මහතා ව්‍යාපාරික හමුවක් අමතමින් කියා සිටියේ ඉලොන් මස්ක් යනුආර්ථික ඝාතකයෙක් බවත් උත්හාහ කරන්නේ මෙරට සල්ලි ගෙනැවිත් මංකොල්ල කෑමකට බවත්ය.