එයාලගේ ආදරණීය කැදැල්ලට වසර 18ක්ලූ..බලන්නකෝ ඒ දෙන්නා එයාලගේ සංවත්සරය සැමරුව හැටි (PHOTOS)

By Sewvandhi Jan 25, 2025 04:31 PM GMT
Report

සුජානි - බිමල් කියන්නේ කලා ලෝකයේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්.

ඉතින් අදට එයාල දෙන්නා විවාහ වෙලා වසර 18ලු..

ඉතින් මේ විශේෂ දවස ගැන සුජානි මෙන්න මේ විදිහට සටහනක් එක්කරලා තිබුණා..

GalleryGalleryGalleryGallery