"ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ගෙදර යවන්න කළ යුතු වෙලාවට, හරි වෙලාවට පාරට බහිනවා." - (VIDEO)
By Wayomi
කළ යුතු වෙලාවට, හරි වෙලාවට, හරි අරමුණට පාරට බහින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.
ඔහු පවසන්නේ එම අරමුණ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යැවීම නම් එයට ඔවුන් සූදානම් බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා බව සඳහන් කළේ ඊයේ දිනයේ මාධ්‍යවේදීන් පිරිසක් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.
එම අවස්ථාවේදී ඔහු ඉදිරි මැතිවරණය සහ පාර්ලිමේන්තු වාතාවරණය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූයේ මෙලෙසින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |