තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්
තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් (50-60) ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකිය.
එසේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් (30-40) ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
