ඉන්දුනීසියාව අසල ප්‍රබල භූමිකම්පාවක්

Report

ඉන්දුනීසියාව අසල ටිමෝර් දූපතේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

අද (27) අලුයම රික්ටර් මාපකයේ 6.2 ක භූමිකම්පාවක් වාර්තා විය. ජකර්තා වේලාවෙන් 00:04:28 ට භූමිකම්පාව සිදු වූ අතර, එහි අපිකේන්ද්‍රය උතුරු මැද ටිමෝර් කලාපයේ සිට කිලෝමීටර 82 ක් වයඹ දෙසින් කිලෝමීටර 75 ක් ගැඹුරින් පිහිටා තිබුණි.

කෙසේ වෙතත්, සුනාමියක් ඇතිවීමේ හැකියාවක් නොමැති බව එරට කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය (BMKG) පැවසීය. භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.

බෙංගාල බොක්කේ 'මොන්තා'' හෙට ඉන්දියාවට - කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්කේ 'මොන්තා'' හෙට ඉන්දියාවට - කාලගුණෙන් අනතුරු ඇඟවීමක්

ඇගම කිලිපොළා යන හෙළිදරව්වක් - සමලිංගිකයන් ගණිකාවන් හා ඒඩ්ස් රෝගීන් පිරිලා

ඇගම කිලිපොළා යන හෙළිදරව්වක් - සමලිංගිකයන් ගණිකාවන් හා ඒඩ්ස් රෝගීන් පිරිලා