පිලිපීනයේ තවත් ප්‍රබල භූකම්පනයක්

Report

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මඟින් පිලිපීනයේ යුනියන්, සියාර්ගාඕ දූපතේ සිට කිලෝමීටර 69ක් ගැඹුරින් රික්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් වාර්තා වූ බව ප්‍රකාශ කරයි.

එසේම එම භූකම්පනයේ බලපෑම නිසා ගොඩනැගිලි සෙලවී ඇති බවත් සඳහන්. කෙසේ වුවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.

මින් පෙර මින්ඩනාඕ දූපතේ නැගෙනහිර කොටසේ රික්ටර් මාපකයේ 7.4 සහ 6.7ක භූමිකම්පා දෙකක් ඇති වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන් සතියකට පසුව මෙම භූකම්පනය ඇති වී තිබෙනවා.

එසේම මින්ඩනාඕ දූපතේ නැගෙනහිර කොටසේ ඇති වූ රික්ටර් මාපකයේ 7.4 සහ 6.7 ක භූමිකම්පා දෙක නිසා අවම ලෙස පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

කොළඹට හදිසි ආපදා තත්ත්වයක් ගැන විශේෂ නිවේදනයක්

කොළඹට හදිසි ආපදා තත්ත්වයක් ගැන විශේෂ නිවේදනයක්

කොළඹ වසාගත් දරුණු රෝගයක්

කොළඹ වසාගත් දරුණු රෝගයක්