භයානක වෙඩි තැබීමක්.. stf නිළධාරියෙකුගේ සිරුරක් හමුවේ..

sri lanka Murder covid 19
By Sithumi Jan 29, 2022 01:23 PM GMT
Sithumi

Sithumi

Report

වෙඩි වැදී මියගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ගේ සිරුරක් හමුවී තිබේ. සිරුර මේ වනවිට දියතලාව මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකය. 

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ නිලධාරියා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් බවය. ඔහුගේ නලළ ප්‍රදේශයේ වැඩි වැදුණු පහරක් ඇති බවද අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now