හොඳටම කරලා තියෙන්නේ විදුලිබල මණ්ඩලය. - රජය සතු ව්‍යාපාර 52 ක තත්ත්වය මෙන්න.

Economy of Sri Lanka Businessman
By Wayomi Nov 03, 2024 09:09 AM GMT
Wayomi

Wayomi

Report

2024 වර්ෂයේ මුල් මාස 06 තුළ රාජ්‍ය ව්‍යවසායයන් 52 ක කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් වී තිබෙනවා.

එය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මෙය අන්තර්ගතව ඇත.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

සති අන්තය වන විට ඉන්ධන් මිලෙහි විශාල වෙනසක්. - එක්වරම වැඩිවෙයි.

එහි සඳහන් වන පරිදි රජය සතු ව්‍යවසායයන් 52 ක් විසින් 2024 මුල් මාස 06 තුළ වාර්තා කර ඇති සමස්ත ලාභය රු. මිලියන 280,674 කි. ඒ සඳහා වැඩිම දායකත්වය ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලැබී ඇති අතර රු. මිලියන 119,209 ක ලාභයක් මෙම කාලපරිච්ඡේදය තුළ ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇත. ඊට අමතරව සේවක භාරකාර අරමුදල (රු. මිලියන 30,182), ලංකා බැංකුව (රු. මිලියන 22,373), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (රු. මිලියන 20,706), ශ්‍රී ලංකා වරාය අධිකාරිය (රු. මිලියන 19,823) හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (පුද්) සමාගම (රු. මිලියන 17,324) ඉහළ ලාභදායීත්වයක් වාර්තා කර ඇති සෙසු රාජ්‍ය ව්‍යවසායයන් හා දෙපාර්තමේන්තු අතර පෙරමුණ ගනී.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිම පාඩුවක් ලබා ඇති ආයතනය වේ.

"හැමදාම කීරි සම්බා කාලා එපා වෙනවනේ." - මෛත්‍රීපාල අයියටත් අමතයි - ඩඩ්ලි මාධ්‍ය ඉසසරහා යකා නටයි.? - (VIDEO)

"හැමදාම කීරි සම්බා කාලා එපා වෙනවනේ." - මෛත්‍රීපාල අයියටත් අමතයි - ඩඩ්ලි මාධ්‍ය ඉසසරහා යකා නටයි.? - (VIDEO)

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

බහුතරයක් වයස අවුරුදු 20 -30 අතර අය. - ලංකාවේ සරම්ප ගැන අනතුරු ඇඟවීමක්. - දිනයන්.. වේලාවන් සහ දුරකතන අංකත් හඳුන්වා දෙයි.

2024 මුල් භාගයේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභදායීත්වය රු. මිලියන 13,707 ක් වන අතර මෙම වාර්තාවේ සඳහන් පරිදි එය 2024 අප්‍රේල් - ජූනි කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති අතර මේ පිළිබඳ සම්පූර්ණ සටහනක් පහතින් ,


Gallery
ReeCha