ස්වාධීන වූ මන්ත්‍රීන් හට ජනපතිගෙන් සංවාදයකට අද ඇරයුම්...

Gagana news Presidential Conversation Independent MPs
By Subodha Apr 10, 2022 08:10 AM GMT
Subodha

Subodha

Report

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 41 දෙනාට විශේෂ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, මෙම හමුවීම ජනාධිපතිවරයා විසින් අද (10) දිනයේ දී ලබාදුන් බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡාවට මෙම මන්ත්‍රීවරුන් සහභාගී වන්නේ අද රාත්‍රී 7ටයි.

මෙහිදී අන්තර් වාර ආණ්ඩුවක් සඳහා වන මාතෘකාව යටතේ පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now