ශ්‍රී ලංකාවට දිගුකලකට පසුව තරගාවලි ජයග්‍රහණයක්

Sri lanka cricket
By Sithumi Sep 07, 2021 04:11 PM GMT
Sithumi

Sithumi

Report

ලංකාව සහ දකුණු අපිකාව අතර පැවැත්වෙන සිංහල එක්දින තරගය අද ලකුණු  78කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබුවා.

ප්‍රථමයෙන්  පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 203 ක්

දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු ගණන 125ක්

අද මුල්වරට ක්‍රීඩා කළ තීක්ෂණ  කඩුලු 4ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.



Gallery
ReeCha