ලංකාවට ලකුණු 14ක විශිෂ්ඨ ජයක්
cricket
Sri lanka
By Sithumi
අද දින දකුණු අප්‍රිකාව සමඟ පැවැති සමග පැවති එක්දින පළමු තරගයේ ශ්‍රී ලංකාවට ජය හිමි හිමි වුනා ඒ ලකුණු දාහතරකින්.
පන්දුවට ප්‍රථමයෙන් පහරදුන් ශ්‍රී ලංක ජයම නියමිත පන්දු පන්දුවාර 50 අවසානයේ රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 301 ක්
දෙවනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට නියමිත් පන්දුවාර 50 අවසානයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 286 ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වැඩිම ලකුණු හිමි කරගනු ලැබූයේ අවිශ්ක ප්‍රනාන්දු විසින් ලකුණු ලකුනු 118 ක් .
මෙන්ම චරිත් අසලංක ලකුණු 72ක් රැස් කර ගනු ලැබුවා.
