අද ශ්‍රී ලංකාව ජයගත් ක්‍රිකට් තරගය ..

By Sithumi Oct 02, 2022 04:41 PM GMT
Sithumi

Sithumi

Report

කාන්තා ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලංකා පිලට ලකුණු 11 ක ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 109 ක් ලබාගත් අතර පිළිතුරු ලෙස තරගය නතර කරන විට එක්සත් එමීර් රාජ්‍යයට ලබගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 54ක් පමණයි.

තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 37 ක් ලබාගත් හර්ශිතා සමරවික්‍රම ක්‍රීඩිකාවයි

ReeCha