හදිසියේ සුළං තත්වයේ වැඩිවීමක්..

By Sithumi Dec 22, 2022 03:13 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් පළාත් පහක විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බවයි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවා.