ශ්‍රී ලංකා තරගයේ නොසීතූ දෙයක්.. අද ලංකාව ගත් ලකුණු ගණන..

Australian Christians Sri Lanka Cricket
By Sithumi Jun 24, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පස්වැනි එක්දින තරඟයේ  පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  සියල්ල දැවී එකසිය හැටක් එකසිය හැටක් රැස්කළා.

මැද පිලි පිටුව කරුවන්ගේ අසමත් භාවයත් සමග පිටියට පිවිසි  චාමික කරුණාරත්න ගේ සහ ප්‍රමෝත් මධුෂාන් ගේලකුණු 58 ක සබඳතාවය ශ්‍රී ලංකාවේ ලකුණු සීමාව සීය ඉක්මවා යෑමට සමත් වුණා.

චාමික කරුණාරත්න ලකුණු 75 ක් රැස් කළ අතර ඔහුගේ එක්දින දිවියේ පළමු අර්ධ ශතකය අද වාර්ථා කලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now



Gallery