දෙයියනේ දක්ෂිණ අධිවේගයේ විශාල ගින්නක්

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ගින්න නිසා දක්ෂිණ අධිවේගි මාර්ගයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

වාර්තා වූ ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී මෙසේ බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇත. ඒ ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් බව සඳහන්.

එමෙන්ම බස් රියේ කාර්මික දෝශයක් නිසා අඳාළ ගින්න හටගෙන ඇති බව පවසයි.

මේ අතර පොලීසිය සහ අවට සිටි පිරිස් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි

ලොක්කෙක් පුටුවෙන් එළවන්න යයි