ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආයේ'ගොඩ ගන්නම බැරිද? මහ බැංකුවෙන් වාර්තාවක් එළියට

Report

ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය, ලෝක ආර්ථික පරිසරයේ වේගවත් වෙනස්කම් හේතුවෙන් වෙනස් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේදී සදහන් වේ.

වාර්තාවට අනුව, ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්හි සිදෙන ඉක්මන් වෙනස්කම්, ගෝලීය ප්‍රතිපත්ති අස්ථිරතාවය සහ නැගි එන භූ දේශපාලනික අර්බුද ආර්ථික අනාගතය පිළිබඳ දැක්මට බලපෑමක් ඇතිවන බවත් එහිදී වාර්තා වේ.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

වැඩිදුරටත් සදහන් වන්නේ මධ්‍ය කාලීනව ශක්තිමත් ආර්ථික වර්ධනයක් තහවුරු කිරීම, එහි ප්‍රතිලාභ සියලු පාර්ශ්වයන්ට සමබරව ලබා දීම සහ ආර්ථික ව්‍යුහ සංස්කරණ සමඟින් වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

අද ඉඳලා ඇල්ල බලන්න යන අයට ඔන්න සුබ ආරංචියක්

අද ඉඳලා ඇල්ල බලන්න යන අයට ඔන්න සුබ ආරංචියක්