දෙවන ටෙස්ට් තරගය ලංකාව ජයග්‍රහණය කරයි..
Sri Lanka Cricket
Sri Lanka
By Sithumi
අද දින ගාල්ල ජාතක ක්‍රීඩාංගණයේදී පැවැති පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව අද ජයග්‍රහණය කරනු ලැබුවා.
ඒ 1:1ක් ලෙසයි. ලකුණු 39කින් සහ ඉනිමකින් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව අත්පත් කර ගනු ලැබුවා .
මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් ද්විත්ව ශතකයක් වාර්තා කළා.