අද මෙරටට පැමිණි විශේෂ අමුත්තා..
By Sithumi
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතබව වර්තාවනවා.
ඇය මෙරට දෙදින නිල සංචාරයක නිරත වන බවයි පැවසෙන්නේ. ඒ අනුව 2022 සැප්තැම්බර් 10 වැනි සෙනසුරාදා ඇය දිවයිනට පැමිණෙනු ඇති.
එසේම සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද පැවසෙනවා