මිනිස්සුන්ට සතුන්ට වගේ සැලකූ පුනරුප්තාපන කදවුරක් වැටලූ මෙහෙයුම..
CID - Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka
By Sithumi
දෙහිවල මල්වත්ත පාර අතුරු මාර්ගයක ආගමික සංවිධානයක පාස්ටර්වරයෙකු ලියා පදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක මානුෂීය භාවයකින් තොරව රඳවාගෙන සිටි පුද්ගලයන් 35 දෙනෙකු දෙහිවල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ රැඳවියන් අතර මන්ද මානසික රෝගීන් 8 දෙනෙකු සිටියද මෙම ස්ථානයේ වෛද්‍යවරයකු හෝ නොසිටීම විශේෂත්වයක්
රැදවියන් 35ක් සිටින පුනරුත්ථාපන මධ්‍යස්ථානය රැඳවියන්ගේ ලිපිගොනු 21 ක් පමණක් පොලිසිය වෙත ලබා දී තිබුණු අතර මෙහි රැඳවියන් එක් අයකුගෙන් රුපියල් 30,000/ අය කරන අතර බෙහෙත් සඳහා රුපියල් 5000/= ක් අය කරන බව ද රැඳවියන් ප්‍රකාශ කර සිටින බවයි වාර්තා වන්නේ.