ආගමන විගමන දෙපාර්තුවමේන්තුවෙන් නව ක්‍රමවේදයක්..

By Sithumi Dec 29, 2022 12:39 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටට පැමිණීමේදී හා පිටවීමේදී පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත පිරවීමේ ක්‍රමවේදයේ නව වෙනසක් ස ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදු කර තිබෙනවා. ,

 ජනවාරි 01 වැනිදා සිට මෙරටට පැමිණෙන විදේශිකයින් සහ පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් පිරවිය යුතු පැමිණීමේ සහ පිටවීමේ කාඩ්පත මාර්ගගත ක්‍රමයට(Online) සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.