ගමක් දෙවනත් වෙන්න කොල්ලෝ ටිකක් අනසතු ඔබ ගීතය පපරේ සද්දෙට ගැහුව හැටි.. (VIDEO )
By Sithumi
තරුණියන් පිරිසක් එක්ව පපරේ නාදය සහිතව අන්සතු ඔබ ගීතය ගායනා කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස සංසරණය වෙනවා .
මේ ගීතය සඳහා බොහෝ දෙනා විවිධ මත පළ කර තිබෙන නමුත් බොහෝ ප්‍රතිචා මේ ගීතය සඳහා මේ වන විට ලැබී තිබෙනවා.
එම ගීතය සහිත වීඩියෝව පහතින්,