ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙක් අත්අඩංගුවට..

CID - Sri Lanka Police Sri Lanka Police
By Sithumi Dec 29, 2022 02:52 PM GMT
Sithumi

Sithumi

Report

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. 

 ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ රුපියල් 250,000ක් පමණ වටිනා GI බට තොගයක් සොරකම් කිරිමේ චෝදනා මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 බෙලිඅත්ත පොලීසිය විසින් ඔවුන් අත පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ප‍්‍රදේශවාසීන්ගෙන් ලද ඔත්තුවක් අනුවයි.