ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට..

By Sithumi Sep 06, 2022 05:57 PM GMT
Sithumi

Sithumi

Report

අද පැවති රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන තරගාවලිය තරගාවලිය අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකානු කණ්ඩායම ජයග්‍රහණය කළා .

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින්.

ප්‍රථමයෙන්ම  පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පන්දු වාර ගණන අවසානයේ ලකුණු 173ක් කඩුලු 8ක් දැවී රැස්කළ ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවාර 19.5 ක දී ලකුණු එකසිය හැත්තෑ හතරක් කළා එකසිය හැත්තෑ හතරක් කළා ඒ කඩුලු 4ක් දැවී තිබියදී.

ඒ අනුව ආසියානු කුසලාන තරඟාවලියේ තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලබා ගත්තා.

Gallery