ලක්ශයට වැඩි ආදායම් සදහා ගෙවිය යුතු බදු මුදල් මෙන්න..

By Sithumi Dec 23, 2022 12:00 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන ජනවාරි පළවෙනිදා සිට උපයන ආදායම අනුව ගෙවිය යුතු බදු ප්‍රමාණයෙන් මේ වන විට නිවේදනය කර තිබෙනවා.

   ඒ අනුව මාසිකව රුපියල් 100,000 වඩා වැඩි ආදායම් ලබන සියලු දෙනා මෙම බදු ගෙවිය යුතු බදු මුදල් පහතින්,  

100,000 – 0


150,000 – රු. 3500


200,000 -රු. 10,500


250,000 – රු. 21,000


300,000 – රු. 35,000


350,000 – රු. 52,500


400,000 – රු. 70,500


500,000 – රු. 106,500


750,000 – රු. 196,500


1,000,000 – රු. 286,500