නවතම නියෝජ්‍ය කතානායකවරයා කව්ද..?

By Sithumi May 03, 2022 04:27 PM GMT
Sithumi

Sithumi

Report

නියෝජ්‍ය කථානායක ධුරයට නැවතත් රංජිත් සියඹලාපිටිය මහතා පත්වෙතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන්කරයි. ඒ මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු හෙට (04) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි. එහෙත් බ්‍රහස්පතින්දා ඔහුව එම තනතුර සඳහා නැවතත් තෝරා පත්කර ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now