අද මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං

Climate Change Weather Rain Sinhala news
By Mithu Aug 22, 2025 11:48 PM GMT
Mithu

Mithu

Report

අද දින  උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.

බන්ධනාගාරයේදී රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂාවකට

බන්ධනාගාරයේදී රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂාවකට

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්

විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්