තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් රජය හා එක්වෙයි
By Sithumi
ස්වාධීන වූ තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් රජය හා එක්වී තිබේ. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතාය.
ඔහු අද (18) පස්වරුවේ අධ්‍යාපන, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබුණි. මීට පෙර ශාන්ත බණ්ඩාර මහතා ද රාජ්‍ය අමාත්‍යවරයායෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |