රටබීම හල් හෙට විවෘතයි...

srilanka exercise kapila kumaresinha
By Nimal Jun 20, 2021 06:09 AM GMT
Nimal

Nimal

Report

සංචරණ සීමා හෙට(21) ඉවත් කිරීමත් සමගින් සියළුම සුරාසැල් (රටබීම හල්) හෙට විවෘත කෙරෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව ර.බී.4 හා සුරාබදු 22 ඒ( ධාන්‍ය මත්පැන් සිල්ලරට විකිණීම) බලපත්‍ර ලත් ස්ථාන පමණත් විවෘත කිරීමට අවසර ලබාදී ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.