ඉහළ පුටුවකට පත් වුණු නව මුහුණ..
By Sithumi
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා.
ඔහු හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසංහගේ පුත්‍රයායි.
ඔහු හෙට සිට ධූරයේ කටයුතු කරනු ඇති.