ව්‍යාපාරිකයාගේ සිරුර නාන තටාකයෙන් හමුවෙයි..
By Sithumi
බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එම නිවසේ නාන තටාකයේ පාවෙමින් තිබියදී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්ථා වී තිබෙන්නේ.