ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි...
            
                
                By Akash
            
            
                
                
            
        
    ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
වම එම බලපෑම ඇති වී නැතත් එසේ බලපෑම් සිදුවීමේ අනතුරක ශ්‍රී ලංකාව සිටින බවද හෙතෙම කියා සිටියි. එනිසා සාකච්ඡා මාර්ගයෙන්
යම් සහනශීලි වැඩපිළිවෙළකට එමට උපරිම උත්සාහ දරන බවද ඒ මහතා පැවසුවේය. ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු භාණ්ඩ සඳහා වන බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට දැනටමත් ඇමරිකානු ජනාධිපතිවරයා වෙත තමන් විසින් ලිඛිතව ඒ බව දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියෝජිත කණ්ඩායමක් එරට බලා යැවීමට සූදානම් බවද ඔහු පැවසුවේය. ජාතික ජන බලවේගය විසින් කොට්ටාවේදී සංවිධානය කරන ලද ජන රැළියක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
TRENDING ARTICLES
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        