නාමල්, අභාවප්‍රාප්ත මාලිමා මන්ත්‍රීට අවසන් ගෞරව පුදයි

By R.rishma Apr 08, 2025 04:17 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (07) දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

"ඇමරිකාවෙන් ගහන බදු වලට අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙන්න ඕනි" - ජනපති කියයි

"ඇමරිකාවෙන් ගහන බදු වලට අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙන්න ඕනි" - ජනපති කියයි

ඉන් පසු ඔහු පිටත්ව ගියේ අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම මහතාගේ නිවසටය.

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

එහිදී නාමල් රාජපක්ෂ මහතා විසින් අභාවප්‍රාප්ත මන්ත්‍රීවරයාගේ මවට සහ සහෝදරයින්ට සිය සංවේගය පළ කරන ලදී.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 20,000ක් ඉවත් කෙරේ.. ට්‍රම්ප් රජයේ ඊළඟ ක්‍රියාමාර්ගය මෙන්න!

ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 20,000ක් ඉවත් කෙරේ.. ට්‍රම්ප් රජයේ ඊළඟ ක්‍රියාමාර්ගය මෙන්න!